MAY
13
නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයාගේ පැරෂුටය අක්‍රීයවී බිම ඇදවැටීමෙන් රෝහලට

කොළඹ නෙළුම් කුළුණේ සිට බිමට පැනින අතරතුර ඇද වැටි තුවාල ලබූ විදේශිකයෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශයෙක් කීය.
මෙම විදේශීය ජාතිකයා කුළුණෙන් පැනීමෙන් පසුව ඔහුගේ පැරෂුටය විවෘත නොවීම නිසා මෙම අනතුරට පත්ව ඇතැයි පැවසේ.
ඔහුගේ තත්ත්වය පිළිබඳව කිසිවක් කිව නොහැකි බවද රොහල් ප්‍රකාශකයා කීය.
237 Views
Comments