MAY
06
නැවතත් බිත්තර ආනයනයට පියවර

දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දේශීය බිත්තර නිෂ්පාදකයන් බිත්තර හිඟයක් නිර්මාණය කරමින් බිත්තර මිල ඉහළ නංවා ඇති බවත් ඒ හේතුවෙන් නැවත බිත්තර ආනයනය ආරම්භ කරන ලෙස රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
222 Views
Comments