ලාංකිකයින් දෙදෙනෙක්ට එක්සත් අරාබියේදී නව කොරෝනා ආසාදනය වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

ලාංකිකයින් දෙදෙනෙක්ට එක්සත් අරාබියේදී නව කොරෝනා ආසාදනය වෙයි

ලාංකිකයින් දෙදෙනෙක්ට එක්සත් අරාබියේදී නව කොරෝනා ආසාදනය වෙයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් හඳුනාගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කර තිබේ.

 


රජයේ වාර්තා උපුටා දක්වන ගල්ෆ් නිවුස් පුවත් සේවය පවසන්නේ, එම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාද ඇතුලුව ආසාදිත බවට හදුනාගත් තවත් විදෙස් ජාතිකයින් 15දෙනෙක් මේ වන විට නිරෝධානය වැඩපිළිවෙලක් සඳහා යොමුකර ඇති බවයි.

 

views

2376 Views

Comments

arrow-up