ට්‍රම්ප් හොරෙන්ම ඇෆ්ගනිස්ථානයට ගිහින් හමුදා භටයින්ට දුන් සප්‍රයිස් එක (VIDEO/PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
29

ට්‍රම්ප් හොරෙන්ම ඇෆ්ගනිස්ථානයට ගිහින් හමුදා භටයින්ට දුන් සප්‍රයිස් එක (VIDEO/PHOTOS)

ට්‍රම්ප් හොරෙන්ම ඇෆ්ගනිස්ථානයට ගිහින් හමුදා භටයින්ට දුන් සප්‍රයිස් එක (VIDEO/PHOTOS)

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇෆ්ගනිස්ථානයේ සංචාරයක් සිදු කරනවා. කිසිදු නිවේදනයකින් තොරවයි ඔහු මෙම සංචාරය සිදු කරන්නේ.

 

ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකා හමුදා භටයින්ගේ සුවදුක් විමසීම සදහා ඔහු මෙලෙස ඇෆ්ගනිස්ථානයට ගොස් තිබෙනවා.

 

එම සංචාරය අතරතුරදී ඇෆ්ගන් ජනාධිපති අෂ්රොෆ් ගානි හමුවීමටත් කටයුතු යොදා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

ඇෆ්ගනිස්ථානයේ බාග්‍රම් ගුවන් හමුදා කදවුරේ නීරීක්ෂණ චාරිකාවට ද  ඇමෙරිකා ජනාධිපතිවරයා එක්වුණා.

 

එහිදී ඇමෙරිකා භට පිරිස් අමතමින් ඔහු සදහන් කළේ ඇමෙරිකා සහ තලෙයිබාන් සංවිධානය අතර සාකච්ඡා යළි ආරම්භ කරන බවයි.

 

එමෙන්ම ගිවිසුමකට එළඹීමට තලෙයිබාන් සංවිධානයට අවශ්‍ය බවද ඔහු එහිදී සදහන් කළා.

 

 

 

 

 

 

 

 

views

727 Views

Comments

arrow-up