JUL
05
යුක්තිය දෙවන අදියරේ පළමු දිනට පමණක් සැකකරුවන් 1,403ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුමේ 2වන අදියර ඊයේ (04) ආරම්භ කෙරුණු අතර එහිදී සැකකරුවන් 1,403 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඉන් 63 දෙනෙකු සැකකාරියන් ය.
ඒ අනුව සැකකරුවන් 57 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.
මෙම මෙහෙයුමේදී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 86ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 782.7ක්, ගංජා කිලෝග්‍රෑම් 3.74ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
196 Views
Comments