NOV
18
අනිල් ජයසිංහ නැවතත් කොවිඩ් සටනට

කොව්ඩ් පලමු රැල්ල පාලනයට සුවිශේෂි කාර්‍යයභාරයක් සිදුකල හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජයසිංහ මහතාගේ සහයෝගය ලබා නොගැනීම පිළිබඳව අඳ පාර්ලිමේන්තුවේදි සෞඛ්‍ය ඇමතිතුමිය වෙත විපක්ෂය විසින් ප්‍රශ්නයක් ඉදිරිපත් කලා.
එයට පිලිතුරු ලෙස සෞඛ්‍ය ඇමතිතුමිය ප්‍රකාශ කර සිටියේ කොරෝනා මර්දන කටයුතු සඳහා ඉදිරියේදී නැවතත් අනිල් ජයසිංහ මහතා සහභාගී කරගැනීමට බලාපොරොත්තු වන බවයි.
684 Views
Comments