කොටුව පොලිසියේ 82කට කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
11

කොටුව පොලිසියේ 82කට කොවිඩ්

කොටුව පොලිසියේ 82කට කොවිඩ්

කොළඹ කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 82කුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

ඒ අනුව මේ වන විට ආසාදිත සමස්ත පොලිස් නිලධාරීන් ගණන 612ක් වන බව වාර්තා වේ

 

 

views

703 Views

Comments

arrow-up