NOV
11
ගම්පහ නාගරික මන්ත්‍රීට කොරෝනා

ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු කොරෝනා ආසාදිත යැයි තහවුරු වී තිබෙනවා.
ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. කොරෝනා ලක්ෂණ පෙන්වීම් මත සිදුකරන ලද පරීක්ෂණයක දී ඔහු ආසාදිත යයි හෙළිවී තිබෙනවා.
ඔහුගේ ආශ‍්‍රිතයන් 75 දෙනකු පමණ මේ වන විට ඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධනයට ලක් කිරීමටත් අවශ්‍ය පරිදි කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි
689 Views
Comments