කොළඹ හයිඩ් පිටිය ආසන්නයේ ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

කොළඹ හයිඩ් පිටිය ආසන්නයේ ගින්නක්

කොළඹ හයිඩ් පිටිය ආසන්නයේ ගින්නක්

කොළඹ, යුනියන් පෙදෙසේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ගින්නක් හටගෙන තිබෙනවා.

 

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීම් 4ක් යොදවා ඇත.

 

අදාල ගොඩනැගිල්ලේ කාපට් තොගයක් මෙසේ ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

 

මේ වන විට සේවකයින් ගොඩනැගිල්ලෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

views

594 Views

Comments

arrow-up