මෙරට ආසාදිතයන් ගණන 85,000 ක් දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

මෙරට ආසාදිතයන් ගණන 85,000 ක් දක්වා ඉහළට

මෙරට ආසාදිතයන් ගණන 85,000 ක් දක්වා ඉහළට

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 190 දෙනෙකු අද (06) දිනයේ අලුතින් හඳුනාගෙන තිබෙන බව යුද හමුදා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

 

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 85,150ක් දක්වා ඉහළගොස් ඇත.

views

680 Views

Comments

arrow-up