බස් රථ රියැදුරන් ලෙස ඕස්ට්‍රේලියාවේ රැකියාව කරන ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

බස් රථ රියැදුරන් ලෙස ඕස්ට්‍රේලියාවේ රැකියාව කරන ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා (VIDEO)

බස් රථ රියැදුරන් ලෙස ඕස්ට්‍රේලියාවේ රැකියාව කරන ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා (VIDEO)

මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල  කළ සුරාජ් රන්දිව්, චින්තක ජයසිංහ සහ සිම්බාබ්වේ ජාතික කණ්ඩායම නියෝජනය කළ Weddington Mwayenga අද වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් අගනුවර බස් රථ රියැදුරන් ලෙස සේවය කරනු ලබනවා.

 

මේ ඕස්ට්‍රේලියාවේ රූපවාහිනි නාලිකාවක් විසින්  විසින් ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ වැඩසටහනයි..

 

 

views

1587 Views

Comments

arrow-up