අද දිනට නව ආසාදිතයින් 425ක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

අද දිනට නව ආසාදිතයින් 425ක්

අද දිනට නව ආසාදිතයින් 425ක්

අද දිනයේ කොරෝනා ආසාදිත රෝගීන් 425 දෙනෙක් හඳුනාගෙන ඇති බව ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 82,890ක් ලෙසයි සටහන් වන්නේ.

 

සුවය ලබා රෝහල් වලින් පිට වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 78,373ක්.

 

අද දිනයේ මේ වන තෙක් කොරෝනා මරණ වාර්තා වී නොමැති අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 464ක්

views

570 Views

Comments

arrow-up