දිනකදී වැඩිම මරණ අද - මරණ 13ක් - මෙරට කොරෝනා මරණ 422 දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

දිනකදී වැඩිම මරණ අද - මරණ 13ක් - මෙරට කොරෝනා මරණ 422 දක්වා ඉහළට

දිනකදී වැඩිම මරණ අද - මරණ 13ක් - මෙරට කොරෝනා මරණ 422 දක්වා ඉහළට

තවත් මරණ 13ක් කොවිඩ් ආසාදිත මරණ ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් තහවුරු කර තිබෙනවා.

 

මේ දක්වා ශ්‍රී ලංකාවෙන් දිනකදී වාර්තා වී ඇති වැඩිම කොවිඩ් ආසාදිත මරණ ගණන අද (17) වාර්තා වූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කෙරේ.

 

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් ගේ මරණ සංඛ්‍යාව 422 දක්වා ඉහළ ගියා.

 

 

views

738 Views

Comments

arrow-up