ඊයේ (11) දින තැන තැන හදුනා ගත් ආසදිත්යනගේ තොරතුරු

ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදීතයන් ගණන 942 ක් වනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු රෝඅගින් ගණන 73,116 දක්වා ඉහල යනවා.
ඒ අතුරින් ඊයේ වැඩිම පිරිසක් හදුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 273 ක් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඊයේ දිනයේදී දිස්ත්‍රික්ක 24කින් ආසාදිතයන් හදුනාගෙන තිබෙනවා
ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ ,
ගම්පහ 181
මහනුවර 102
මාතර 84
කලුතර 80
කුරුණෑගල 79
ගාල්ල 23
රත්නපුර 19
මාතලේ 19
අම්පාර 15
ත්‍රිකුණාමලය 15
බදුල්ල 08
පුත්තලම 06
මඩකලපුව 05
හම්බන්තොට 05
මන්නාරම 04
මොණරාගල 04
මුලතිවු 04
කෑගල්ල 04
පොළොන්නරුව 03
වව්නියාව 02
යාපනයේ 02
අනුරාධපුර 01
කිළිනොච්චිය 01
විදේශයන්හි සිට පැමිණි 03 දෙනෙකුද ඊයේ කොවිඩ් ආසාදිතයන් අතර වනවා.
994 Views
Comments