ඊයේ කොරෝනා රෝගීන් 541 - ගම්පහෙන් 304 ක් - රෝගීන්ගේ ප්‍රදේශ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
27

ඊයේ කොරෝනා රෝගීන් 541 - ගම්පහෙන් 304 ක් - රෝගීන්ගේ ප්‍රදේශ මෙන්න

ඊයේ කොරෝනා රෝගීන් 541 - ගම්පහෙන්  304 ක් - රෝගීන්ගේ ප්‍රදේශ මෙන්න

ඊයේ දිනයේදී මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 541ක් වුවා. එසේ වාර්තා වූ ආසාදිතයින් ගෙන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ. ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් සම්බන්ධ තොරතුරු පහතින් දැක්වේ

 

: නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ආසාදිතයින් 42ක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් – 304

ගම්පහ – 54,

මහර – 67,

කැලණිය– 74,

වත්තල – 08,

මිරිස්වත්ත – 02,

පෑලියගොඩ – 10,

ජා-ඇල – 74,

උඩුගම්පොළ – 01,

ගණේමුල්ල – 02,

කදාන – 03,

මිනුවන්ගොඩ – 09.

කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් – 191ක් කොළඹ (1 – 15) – 77, බියගම – 63, කොටිකාවත්ත – 04, මොරටුව – 02, මෝදර –04, කඩුවෙල – 01, කොටහේන – 04, මුල්ලේරියාව – 02, මට්ටක්කුලිය – 06, කොළොන්නාව – 02, අංගොඩ – 02, කිරිබත්ගොඩ – 01, ගෝනවල – 01, ඔරුගොඩවත්ත – 02, පංචිකාවත්ත – 01, කෙසෙල්වත්ත – 01, වෑබොඩ – 03, ග්‍රෑන්ඩ්පාස් – 03, වැල්ලම්පිටිය – 12.

කෑගල්ල දිස්ත්‍රික්කය දැරණියගල – 01

මහනුවර දිස්ත්‍රික්කය – නාවලපිටිය – 01

බදුල්ල දිස්ත්‍රික්කය – හාලිඇල – 01

පුත්තලම දිස්ත්‍රික්කය – දංකොටුව – 01

 

 

views

868 Views

Comments

arrow-up