ඇමති බන්දුල කොරෝනා පරීක්‍ෂාවට ලක් කරයි…
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
20

ඇමති බන්දුල කොරෝනා පරීක්‍ෂාවට ලක් කරයි…

ඇමති බන්දුල කොරෝනා පරීක්‍ෂාවට ලක් කරයි…

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොරෝනා පරීක්ෂාවට ලක් වී තිබේ.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී ඒ මහතා මෙම පරීක්ෂාව සිදු කර ඇත.

ඇමතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකට පැමිණි පිටකොටුවේ තොග වෙළඳුන් කීපදෙනකුගේ එක් අයෙකුගේ සමීපතමයෙකු වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් මෙම පරීක්ෂාවට ඔහු ලක්වී තිබේ.

පරීක්‍ෂණය අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නැතැයි වාර්තාව ලැබී ඇත.

 

views

790 Views

Comments

arrow-up