ලංගම බස් රථය මගීන් සමඟ පෙරළී දෙදෙනෙකුට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
12

ලංගම බස් රථය මගීන් සමඟ පෙරළී දෙදෙනෙකුට තුවාල

ලංගම බස් රථය මගීන් සමඟ පෙරළී දෙදෙනෙකුට තුවාල

හඟුරන්කෙත සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මයිලපිටිය ප්‍රදේශයේදී මාර්ගයේ පෙරළී ගොස් තිබේ.

 

එම අනතුර සිදුවෙන ආකාරය අසල තිබූ සිසිටීවී කැමරාවක සටහන්වී ඇත.

 

අනතුර සිදුවන අවස්ථාවේදී 20 දෙනෙකු පමණ බස් රථයේ සිට ඇති අතර ඉන් දෙදෙනකුට සුළු තුවාල සිදුවී තිබේ.

views

255 Views

Comments

arrow-up