ජනාධිපති ගෝඨාභය සහ අගමැති මෝදි ​අතර ද්වී පාර්ශ්වීය සාකච්ඡා අද
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
29

ජනාධිපති ගෝඨාභය සහ අගමැති මෝදි ​අතර ද්වී පාර්ශ්වීය සාකච්ඡා අද

ජනාධිපති ගෝඨාභය සහ අගමැති මෝදි ​අතර ද්වී පාර්ශ්වීය සාකච්ඡා අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉන්දීය සංචාරයේ දෙවන දිනය අදයි.

 

ජනාධිපතිතුමා අද දිනයේදී ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

 

එසේම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ද ද්වී පාර්ශ්වීය සාකච්ඡාවල නිරතවනු ඇති.

 

සිය සංචාරය අතරතුරදී ඉන්දීය ප්‍රභූවරුන් රැසක් මුණගැසීමට ජනාධිපතිතුමා අපේක්ෂා කරනවා.

views

777 Views

Comments

arrow-up