ශ්‍රීලනිපෙට කුඩම්මාගේ සැලකිලි - දයාසිරි කලකිරීමෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

ශ්‍රීලනිපෙට කුඩම්මාගේ සැලකිලි - දයාසිරි කලකිරීමෙන්

ශ්‍රීලනිපෙට කුඩම්මාගේ සැලකිලි  -   දයාසිරි කලකිරීමෙන්

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම ආණ්ඩුව හැදීමට මහන්සි වූ පක්ෂයක් බවත් ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළගුණ සලකන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

 

තම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ සංවර්ධන වැඩ සදහා එක් කර නොගැනීම නිසා පක්‍ෂයේ සංවිධායකයන් මන්ත‍්‍රීවරුන් දැඩි කලකිරීමෙන් සිටිනා බවත් ඒ මහතා කියා සිටී.

 

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිගෙන් අවස්ථාවක් ඉල්ලුවත් එය නොලැබුනු බවත් බැසිල් රාජපක්ෂ මහතා සමඟ කරන ලද සාකච්ඡා කිසිදු හරයක් නැති බවත් ඔහු පැවසීය.

 

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

 

 

 

 
🔺 ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්ට ලැබෙන සහාය ප්‍රමාණවත් නැහැ - රාජ්‍ය ඇමති දයාසිරි කලකිරීමෙන්

🔺 ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්ට ලැබෙන සහාය ප්‍රමාණවත් නැහැ - රාජ්‍ය ඇමති දයාසිරි කලකිරීමෙන් 📌 වැඩිදුර පුවත් නරඹන්න : https://youtu.be/rTppl47L6lk #lka #News1st #ULL #DayasiriJayasekara

Posted by Newsfirst.lk on Wednesday, December 16, 2020

 

 

 

views

584 Views

Comments

arrow-up