කොරෝනා ආසාදිත මවක් නිවුන් දරුවන් බිහි කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

කොරෝනා ආසාදිත මවක් නිවුන් දරුවන් බිහි කරයි

කොරෝනා ආසාදිත මවක් නිවුන් දරුවන් බිහි කරයි

විසි තුන් හැවිරිදි covid ආසාදිත මවක් මුල්ලේරියා රෝහලේදී නිවුන් දරුවන් බිහි කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

 

හුදකලා කර තිබූ ළඹ ආශ්‍රිත ප්‍රදේශයක පදිංචි ඇය සොයිසා කාන්තා රෝහල ට ඇතුළත් කළ පසු covid සඳහා ධනාත්මක වීම හේතුවෙන් මුල්ලේරියා රෝහල වෙත යවා තිබෙනවා.

 

දියවැඩියාව සහ අධික රුධිර පීඩනය පැවතීම හේතුවෙන් සිසේරියන් සැත්කමක් මගින් ඇය දරුවන් බිහිකළ බව රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා.

 

 

 

views

585 Views

Comments

arrow-up