වැලිගම ග්‍රාම නිලධාරි වසම් හයකට සංචාරණ සීමා පැන වෙයි

වැලිගම පොලිස් වසමට අයත් ග්‍රාම නිලධාරී වසම් හයක සංචරණ සීමා පනවා තිබෙනවා.
කෝවිල් අසාදිත පුද්ගලයින් 18 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙම පියවර ගත් බවයි දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා පවසා සිටියේ.
මෙසේ සංචාර සීමා පැනවෙන ග්‍රාම නිලධාරී වසම් වනුයේ ගල් බොක්ක නැගෙනහිර, ගල් බොක්ක බටහිර, අලුත් වීදිය, කෝට්ටෙගොඩ, කොහුනුගමුව, හෙට්ටිවීදිය යන ප්‍රදේශයි.
නැවත දැනුම් දෙන තුරු මෙම සංචාරණ සීමා ක්‍රියාත්මක වනු ඇති.
785 Views
Comments