හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය ඇතුළු සැකකරුවන් 8ක් යළි රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය ඇතුළු සැකකරුවන් 8ක් යළි රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය ඇතුළු සැකකරුවන් 8ක් යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු ජුනි මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනගාරගතකර තිබේ.

 

සැකකරුවන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

 

එම සිද්ධියේ 04 වන සැකකරු ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් සහ ලක්ෂයක මුදල් ඇපයක් මත මුදාහැර තිබේ.

views

202 Views

Comments

arrow-up