ඊයේ වාර්තාවූ රෝගීන් 28 දෙනාගේ තොරතුරු
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

ඊයේ වාර්තාවූ රෝගීන් 28 දෙනාගේ තොරතුරු

ඊයේ වාර්තාවූ රෝගීන් 28 දෙනාගේ තොරතුරු

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී වූ තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු හදුනාගෙන තිබේ.

 

ඉන් 11ක් විදේශයන්ගෙන් පැමිණි අය වන අතර සෙසු පිරිස නාවුක හමුදා සෙබළුන්ය.

 

මෙම පිරිස සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් 1558 දක්වා ඉහළ යයි.

views

740 Views

Comments

arrow-up