VIP මන්දිරවල සිදුකල කොරෝනා පරීක්ෂණ ගණන ඇතුළු නිවැරදි කොරෝනා විස්තර ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

VIP මන්දිරවල සිදුකල කොරෝනා පරීක්ෂණ ගණන ඇතුළු නිවැරදි කොරෝනා විස්තර ඉල්ලයි

VIP මන්දිරවල සිදුකල කොරෝනා පරීක්ෂණ ගණන ඇතුළු නිවැරදි කොරෝනා විස්තර ඉල්ලයි

කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් විටින් විට ජනතාව වෙත නිකුත් කරන තොරතුරු සම්බන්ධයෙන් සමාජය තුළ සැකයක් ඇතිවී ඇති තත්වයක් තුළ "සමගි ජන බලවේගය" පක්ෂය කොරෝනා පරීක්ෂණ, රෝගීන් සහ මරණ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. 

 

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ. 

 

 

views

772 Views

Comments

arrow-up