එන්නත් මාත්‍රා කෝටියක් පෞද්ගලික අංශය හරහා - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

එන්නත් මාත්‍රා කෝටියක් පෞද්ගලික අංශය හරහා - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

එන්නත් මාත්‍රා කෝටියක් පෞද්ගලික අංශය හරහා -  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

කොවිඩ් එන්නත්කරණය සඳහා අවශ්‍ය වන එන්නත් මාත්‍රා ලක්ෂ 100 ක ප්‍රමාණයක් පෞද්ගලික අංශය හරහා ලබාගැනීමට තීරණය කර ඇති බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

 

මේ වන විටත් එම මාත්‍රා තොගය සොයා ගන්නා ලෙස පෞද්ගලික අංශයට දැනුම් දී තිබේ.

 

 

 

 

 

 

 

source : lankacnews

views

515 Views

Comments

arrow-up