DEC
15
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හෙට සිට යලිත් විවෘත කෙරේ

පසුගිය ඔක්තෝම්බර් මස 22 වෙනිදා සිට කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය සෞඛ්‍ය මාර්ගෝපදේශනයට අනුකූලව, සීමිත තොග වෙළඳ කටයුතු සඳහා හෙට (16) දිනයේ විවෘත කිරීමට නියමිතයි.
හෙට අලුයම 2 සිට තොග වෙළඳාම සඳහා මත්ස්‍ය වෙළඳපොල විවෘත කිරීමට නියමිතයි.
606 Views
Comments