ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජෙයිශංකර් දිවයිනෙන් පිටව යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජෙයිශංකර් දිවයිනෙන් පිටව යයි

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජෙයිශංකර් දිවයිනෙන් පිටව යයි

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා සිය එක්දින ශ්‍රී ලංකා සංචාරය නිමා කර අද (20) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළින් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

 

ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ඒ් බව සනාථ කළේය.

views

192 Views

Comments

arrow-up