මැතිවරණය නීතියට ගරු කරමින් සජිත් නිලරථ භාරදෙයි. විපක්ෂ නායක කාර්යාලයෙනුත් ඉවත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

මැතිවරණය නීතියට ගරු කරමින් සජිත් නිලරථ භාරදෙයි. විපක්ෂ නායක කාර්යාලයෙනුත් ඉවත් වෙයි

මැතිවරණය නීතියට ගරු කරමින් සජිත් නිලරථ භාරදෙයි. විපක්ෂ නායක කාර්යාලයෙනුත් ඉවත් වෙයි

සජිත් ප්‍රේමදාස මහතා තමන් විපක්ෂ නායකවරයා වශයෙන් භාවිතා කළ සියලුම නිලරථ අද (03) පෙරවරුවේ ආපහු භාරදුන්නේය. 

 


විපක්ෂ නායක කාර්යාලයේ ලේකම් නවුෆර් රහුමාන් මහතා වෙත වාහන භාරදුන් ඒ මහතා විපක්ෂ නායක කාර්යාලයෙන් ද අද දිනය තුළ ඉවත් වන බවයි සඳහන් කළේ. 

 


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පැය 24ක් තුළම තමන් මෙසේ මැතිවරණ නීතිවලට ගරු කරමින් තමන් භාවිතා කළ නිලරථ සහ කාර්යාලය භාරදෙන බව පැවසූ ඒ මහතා කෙටි කාලසීමාවක් තුළ වුව ද විපක්ෂ නායක ධුරයෙහි වගකීම් ඉටු කිරීම සඳහා තමන්ට සහාය දුන් කාර්ය මණ්ඩලයට ද ස්තූති කළේය. 

 

views

1460 Views

Comments

arrow-up