ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජානිත්ගේ විවාහ මංගල්‍යය (PHOTOS/VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජානිත්ගේ විවාහ මංගල්‍යය (PHOTOS/VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජානිත්ගේ විවාහ මංගල්‍යය (PHOTOS/VIDEO)

පිතිකරණයෙන් දක්ෂතා දක්වන පොඩි සනා යන විරුදාවලියලත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් ජානිත් පෙරේරා සිය පෙම්වතිය වන කලනි සමඟ අද යුග දිවියට පිවිසුණා. 

 

ඔවුන්ගේ විවාහ මංගල්‍යය පැවැත්වුණේ කොළඹ සුපිරි හෝටලයකදීයි.

 

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව හෙට පැවැත්වෙන විස්සයි 20 තරගයට ක්‍රීඩා කිරීමට කුසල් ජානිත් අද රාත්‍රියේ කණ්ඩායමට එක්වීමටද නියමිතව තිබෙනවා.

 

 

 

 

 

 

 

 

views

837 Views

Comments

arrow-up