JAN
21
හුදකලා බව ඉවත් කළ සහ අලුතින් පැනවූ ප්‍රදේශ මෙන්න

අද පස්වරු 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි කාත්තන්කුඩිය පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 8ක් බණ්ඩාරගම අටලුගම ග්‍රාම නිලධාරී වසම් දෙකක් සහ මොණරාගල බඩල්කුඹුර ග්‍රාම නිලධාරී වසම් තුල පනවා තිබූ හුදකලා බව ඉවත් කර තිබෙනවා.
මේ අතර කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ මඩකලපුවේ අරසඩි ග්‍රාම නිලධාරී වසම හුදකලා කළ බවයි.
738 Views
Comments