JAN
14
කල් ඉකුත් වූ රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට තිබූ සහන කාලය අවසන්

කොරෝනා වසංගතය හේතුවෙන් තැපැල් සහ උප තැපැල් කාර්යාලය මගින් රථවාහන දඩ ගෙවීමට ජනතාවට ලබාදී තිබු සහන කාලය හෙට(15) දිනයෙන් අවසන් වන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා තිබෙනවා.
720 Views
Comments