MAR
13
මුහුදු වෙරළින් හමුවූ කාන්තා සිරුර

බේරුවල මාගල්කන්ද මුහුදු වෙරළ ප්‍රදේශයේ තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබේ.
ඊයේ (12) රාත්‍රී 09ට පමණ කාන්තා මළසිරුර හමුවී ඇත.
වයස අවුරුදු 30ක පමණ වන කාන්තා සිරුරක් එලෙස මුහුදු වෙරළට ගොඩගසා ඇති බවත් ඇයගේ අනන්‍යතාව පිළිබඳව කිසිඳු තොරතුරක් හෙළිවී නොමැති බවත් පොලීසිය පවසයි.
298 Views
Comments