තිනර් සහ භූමිතෙල් යෙදූ යතුරුපැදි රැසකට කාර්මික දෝෂ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

තිනර් සහ භූමිතෙල් යෙදූ යතුරුපැදි රැසකට කාර්මික දෝෂ

තිනර් සහ භූමිතෙල්  යෙදූ යතුරුපැදි රැසකට කාර්මික දෝෂ

 

පවතින පෙට්‍රල්  හිගය නිසා යතුරුපැදි ධාවනයට තිනර් හා භූමිතෙල් යොදා ගැනීමට ඇතැම් පිරිස් පෙළඹී ඇත.

 

 

නමුත් මේ හේතුවෙන් යතුරුපැදි විශාල සංඛ්‍යාවක කාර්මික දෝෂ ඇතිවී ඇති බවට වාර්තා වේ.

views

51 Views

Comments

arrow-up