MAY
09
කොවිඩ් එන්නත් මෙරටදීම නිෂ්පාදනය කිරීමට පියවර

කොවිඩ් 19 වෛරස් ඒ සඳහා චීනය විසින් නිෂ්පාදනය කළ සයිනොෆාම් එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීමට චීන තානාපතිවරයා සමඟ සාකච්ඡා කරමින් සිටින බව රාජය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
මේ බව තහවුරු කරමින් චීන තානාපති කාර්යාලය ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙම එන්නත ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් බලධාරීන් සමග කටයුතු කරමින් සිටින බව දන්වා තිබුණි.
806 Views
Comments