APR
28
මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ දෙදෙනා ඇතුළු 4ක් රක්ෂිත බන්ධනාගාරයට

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය නියෝග කළාය.
මුල්ලේරියාව පොලිසිය මඟින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
250 Views
Comments