එමි ටි නිවි ඩයමන්ඩි නෞකාව් ගින්න පාලනය කිරිම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සහය තවදුරටත්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
08

එමි ටි නිවි ඩයමන්ඩි නෞකාව් ගින්න පාලනය කිරිම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සහය තවදුරටත්

එමි ටි නිවි ඩයමන්ඩි නෞකාව් ගින්න පාලනය කිරිම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සහය තවදුරටත්

ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් ගිනි ගැනිමට ලක් වු එමි ටි නිවි ඩයමන්ඩි නෞකාව අද දවස පුරා ගුවනේ සිට නිරික්ෂණය කළ අතර ‍මේ සදහා ගුවන් හමුදා අංක 3 සමුඪීිය බලඝණයට අයත් බිචි කින් ගුවන් යානය 200(Beech king 200) හා අංක 08 සැහැල්ලු ප්‍රවාහන ගුවන් බළඝණයට අයත් Y 12 ගුවන් යානවක් යොදා ගන්නා ලදි.


පෙර දිනයේ (2020 සැප්තැමිබර් 07 වන දින) සවස්කාලයේ දි එම නෞකාවෙි යලි ගිනිගැනිමි තත්වයක් ඇති වුවත් රාත්‍රිය වනවිට ශ්‍රි ලංකා නාවික හමුදාව වෙරළ ආරක්ෂක දෙපාර්තමෙින්තුව ඉන්දිය නාවික හමුදාව ඉන්දිය වෙරළ ආරක්ෂක දෙපාර්තමෙින්තුව ශ්‍රි ලංකා වරාය අධිකාරිය හා මෙම මෙහෙයුමට සමිබන්ධ අනෙකුත් පාර්ශ්වයන් එක්ව ගින්න සැලකිය යුතු ලෙස පාලනය කරගැනිමට හැකිවු බව අද දින (2020 සැප්තැමිබර් 08 වන දින) සිදු කරනු ලැබු නිරික්ෂණ මෙහෙයුමි වලින් අනාවරණය විය.

ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක
2020 සැප්තැමිබර් මස 08 වන දින

 

 

views

836 Views

Comments

arrow-up