පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ඇරයුම් නොකරන ලෙස ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ඇරයුම් නොකරන ලෙස ඉල්ලයි

පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ඇරයුම් නොකරන ලෙස ඉල්ලයි

පෞද්ගලික උත්සහ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරයුම් නොකරන ලෙස නිවේදනයක් මගින් ජනාධිපති මාධ්‍ය අංශය මගින් ඉල්ලීමක් කර තිබෙනවා.


ඒ, ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ ජනතා ගැටලු විසදීමට ජනාධිපතිවරයාගේ දෛනික නිල කාලයට ප්‍රමුඛත්වය ලබාදෙමින්.


උත්සව, ත්‍යාග ප්‍රදානය කිරීම්, විවාහ මංගල්‍ය සහ සාද වැනි අවස්ථාවලට තමන් සහභාගී වීමට අපේක්ෂා නොකරන බැවින් එවැනි අවස්ථාවන් සඳහා තමන්ට ආරාධනා නොකරන්නැයි සියලුදෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවයි මෙම නිවේදනය මගින් ඉල්ලා සිටින්නේ.

 

views

794 Views

Comments

arrow-up