DEC
15
නීතිවිරෝධීව ගෙනා තවත් කහ කිලෝ 847ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව මෙරටට ගෙනා තවත් කහ කිලෝ 847ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල කහ තොගය තීරු බදු රහිතව මෙරටට ගෙන්වා විකිණීම සඳහා පිටත් කර යවා ඇති බවයි පැවසෙන්නේ.
කිලෝ ග්‍රෑම් 200ක කහ සමග එක් පුද්ගලයෙකු ලාවත බංගදෙනිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන අතර තවත් කහ කිලෝ 647 සමග පුද්ගලයෙකු මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
590 Views
Comments