FEB
11
අද මරණ 4ක් - මෙරට සමස්ත කොරෝනා මරණ 379ක්

තවත් මරණ හතරක් කොරෝනා ආසාදිත මරණ ලෙස තහවුරු කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 379ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
703 Views

Comments