දුර්ලභ මිණිමුතු මෝරෙකුගේ සිරුරක් මුලතිව් වෙරළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

දුර්ලභ මිණිමුතු මෝරෙකුගේ සිරුරක් මුලතිව් වෙරළට

දුර්ලභ මිණිමුතු මෝරෙකුගේ සිරුරක් මුලතිව් වෙරළට

 

පෙරේදා (02) පස්වරුවේ දුර්ලභ ගණයේ අඩි 20ක් පමණ දිගින් යුතු කිලෝග්‍රෑම් 2500ක් බැරැති මිණිමුතු මෝරෙකුගේ සිරුරක් මුලතිව් අලම්පිල් වෙරළට ගොඩගසා තිබේ.

 

 

ධීවරයින් පවසන්නේ බෝට්ටු එන්ජිමකට හසුවී මෙම සත්ත්වයා ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවයි.

 

 

පසුව මුලතිව් ධීවර නිලධාරින් පැමිණ  බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් මෙම සත්ත්වයාගේ සිරුරවළලා තිබේ.

views

37 Views

Comments

arrow-up