තවත් මරණ 03ක් - සමස්ත කොරෝනා මරණ 433 ක් දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

තවත් මරණ 03ක් - සමස්ත කොරෝනා මරණ 433 ක් දක්වා ඉහළට

තවත් මරණ 03ක් - සමස්ත කොරෝනා මරණ 433 ක් දක්වා ඉහළට

අද දිනට තවත් කොරෝනා ආසාදිත මරණ 03ක් වාර්තා වනවා.

 

ඒ සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 433 ලෙස ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිවේදනය කරන්නේ.

 

 

views

783 Views

Comments

arrow-up