ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් ගම්පහින්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් ගම්පහින්

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් ගම්පහින්

ශ්‍රී ලංකාවෙන් ඊයේ කොවිඩ් ආසාදිතයන් 940 ක් දිස්ත්‍රික්ක 21කින් හදුනාගෙන තිබෙනවා

 

ඒ අනුව මෙරටින් හදුනා ගෙන ඇති ආසාදිතයන ගණන 74,056 දක්වා ඉහල ගොස් තිබෙනවා

 

ඊයේ හදුනාගත් ආසාදිතයන් අතුරින් වැඩිම පිරිසක් සටහන්වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.එය 278 ක්.

 

ඒ අනුව ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ,

 

කොළඹ 261

 

මහනුවර 88

 

කලුතර 79

 

කුරුණෑගල 51

 

ගාල්ල 47

 

රත්නපුර 29

 

මාතර 25

 

මාතලේ 18

 

යාපනයේ 14

 

කෑගල්ල 10

 

පොළොන්නරුව 07

 

බදුල්ල 05

 

අනුරාධපුර 05

 

හම්බන්තොට 05

 

පුත්තලම 04

 

අම්පාර 03

 

වව්නියාව 03

 

මොණරාගල 02

 

නුවරඑළිය 01

 

කිළිනොච්චිය 01

 

විදේශයන්හි සිට පැමිණි 04 දෙනෙකුද ඊයේ ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ ආසාදිතයන් අතර වනවා.

views

688 Views

Comments

arrow-up