ජනප්‍රිය නිළි වත්සලා දියලගොඩ උපන්දිනය සැමරූ හැටි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

ජනප්‍රිය නිළි වත්සලා දියලගොඩ උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

ජනප්‍රිය නිළි වත්සලා දියලගොඩ උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

ජනප්‍රිය රංගන ශිල්පිනි වත්සලා දියලගොඩ කියන්නෙ නිතර නිර්මාණ ඔස්සේ දකින්න නොලැබෙන චරිතයක් වුණත්, ලේසියෙන් අමතක වෙන චරිතයක් නෙවෙයි.

 

ඒ නිසාම එදා සිට මේ දක්වා ඇය දිනූ ජනප්‍රියත්වය තවම එහෙමම යි.

 

ජනප්‍රියත්වය විතරක් නෙවෙයි, ඒ රූපයත් එදා වගේම ආකර්ෂණීයයි කිව්වොත් හරි.

 

ඉතින්, මේ සොඳුරු තාරකාවගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා.

 

ඈට හරි අපූරු උපන්දින කේක් එකකුත් ලැබිලා....

 

 

 

 

views

2065 Views

Comments

arrow-up