ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලිනියගේ උපන්දිනය අදයි

ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලිනී මහත්මියගේ 81 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ.
1943 අගෝස්තු මස 23 වැනිදා ඇය උපත ලබා ඇත.
මෙරට සිංහල සංගීතය ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කර ඇති ඇය ගායිකාවක් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරියක්ද වන්නීය.
ජනාධිපති සම්මාන,සරසවි සම්මාන සහ ජනතා සම්මාන රැසකින් පිදුම් ලබා සිටී.
අපි ද ඇයට සුභ පතන්නෙමු.
3456 Views
Comments