සුරලෝකෙන් ආපු සුරංගනාවියක්ද? - බලන්නකො මේ එයාමද කියලා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

සුරලෝකෙන් ආපු සුරංගනාවියක්ද? - බලන්නකො මේ එයාමද කියලා (PHOTOS)

සුරලෝකෙන් ආපු සුරංගනාවියක්ද? - බලන්නකො මේ එයාමද කියලා (PHOTOS)

ටීනා කියන්නෙ කවදත් හරි ආකර්ෂණීය චරිතයක්. ඒ නිසාම ඈ ලබන රසික ආදරය අතිමහත්.

 

රංගනය, නිරූපණය සහ නර්තනය තුළ සාර්ථක ගමනක් යන ඇයට එහෙම ආදරයක් ලැබීම පුදුමයට කාරණයකුත් නෙවෙයි.

 

ටීනාගේ විලාසිතා හරි වෙනස්. ඒවා හිත් ඇදගන්නා සුළුයි.

 

එවන් හිත් ඇදගන්නා සුළු හරි ආකර්ෂණීය කොණ්ඩා මෝස්තරයකින් සැරසුණු ටීනාගේ අපූරු ඡායාරූප කිහිපයක් අපේ ඇස ගැටුණා.

 

 

බලන්නකො ඈව අඳුරගන්න පුළුවන්ද කියලා...

 

views

356 Views

Comments

arrow-up