සාරාගේ පුංචි සුරංගනාවිය හරි ලස්සනට උපන්දිනය සැමරුවේ මෙහෙමයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
31

සාරාගේ පුංචි සුරංගනාවිය හරි ලස්සනට උපන්දිනය සැමරුවේ මෙහෙමයි (PHOTOS)

සාරාගේ පුංචි සුරංගනාවිය හරි ලස්සනට උපන්දිනය සැමරුවේ මෙහෙමයි (PHOTOS)

සාරා අබේවර්ධනගෙ කැදැල්ල සරසන්න, ගෙවුණු වසරේ නත්තලට පුංචි අමුත්තෙක් ආවා.

 

දැන් එයාට අවුරුද්දකුත් වෙලා.

 

කාලය ගෙවෙන ඉක්මන කියලා අපිට වගේම සාරාටත් හිතෙනවා ඇති අනිවාර්‍යයෙන්ම.

 

නත්තල් දා දෝතට ආව පුංචි පැංචිය තමයි සාරාට ජීවිත කාලෙටම ලැබුණු වටිනාම නත්තල් තෑග්ග.

 

ඒ පුංචි සුරංගනාවි උපන්දිනය සැමරූ අයුරුයි මේ….

 

 

 

 

 

 

 

 

 

 

views

233 Views

Comments

arrow-up