පුංචි කුමාරයත් එක්ක කසුන් - මාධවී කැදැල්ලට ආපු ආදරණීයම නත්තල (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

පුංචි කුමාරයත් එක්ක කසුන් - මාධවී කැදැල්ලට ආපු ආදරණීයම නත්තල (PHOTOS)

පුංචි කුමාරයත් එක්ක කසුන් - මාධවී කැදැල්ලට ආපු ආදරණීයම නත්තල (PHOTOS)

කසුන් – මාධවී යුවළ මේ සමරන්නෙ අන් කවරදාටත් වඩා වෙනස්ම වුණු නත්තලක්.

 

ඊට හේතුව තමයි, ඔවුන්ගේ දෝතට ආව පුංචි කුමාරයා.

 

හරියටම කිව්වොත් තමන්ගේ ම ආදරණීය පවුලක් විදියට දෙන්නා සමරන පළවෙනි නත්තල තමයි මේ.

 

තාත්තියි, අම්මියි, පුතු පැටියයි…

 

ඉතින් මේ සුවිශේෂී මතකය ජීවිත කාලය පුරාවටම රූපමය මතක අතරට එක්කාසු කරගන්නත් කසුන් – මාධවී යුවළ අමතක කරලා නෑ….

 

 

 

 

 

 

 

 

 

views

207 Views

Comments

arrow-up