ජනප්‍රිය රංගන ශිල්පී ඉමේෂාන් නෙල්ලිගහවත්ත යුගදිවියට (PHOTOS)

නව පරපුරේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි, ඉමේෂාන් නෙල්ලිගහවත්ත කියන්නෙ.
මේ සීතල දෙසැම්බරයේ ඔහු සිය ජීවිතයේ නවමු පරිච්ඡේදයක් ආරම්භ කළා.
ඒ, සුන්දර රුවැත්තියකගේ අතගෙන විවාහ දිවියට පිවිසෙමින්.
පහතින් දැක්වෙන්නේ ඉමේෂාන්ගේ ලස්සනම දවස හැඩවුණු අපූරුවයි…
273 Views
Comments