අසිත ප්‍රනාන්දු ආදරණීය ඉනිමක් අරඹමින් නිකේෂලා පෙරේරා සමඟ යුගදිවියට (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

අසිත ප්‍රනාන්දු ආදරණීය ඉනිමක් අරඹමින් නිකේෂලා පෙරේරා සමඟ යුගදිවියට (PHOTOS)

අසිත ප්‍රනාන්දු ආදරණීය ඉනිමක් අරඹමින් නිකේෂලා පෙරේරා සමඟ යුගදිවියට (PHOTOS)

මේ ගෙවෙන්නෙ එක දිගටම මංගල සීනු හැඬවෙන ආදරණීය දවස් කිහිපයක්.

 

ඒ අතර ඔබ වඩාත් ආදරය කරන, දන්න කියන කෙනෙක්ටත් මංගල නැකැත් උදාවෙලා තිබුණා.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු තමයි මේ විදියට සිය ජීවිතයේ ආදරණීයම ඉනිම ආරම්භ කළේ.

 

 

ඔහුගේ අතගත් වාසනාවන්තිය වුණේ නිකේෂලා පෙරේරා.

 

අති උත්කර්ෂවත් අන්දමින් පැවැති අසිත - නිකේෂලා විවාහ මංගල උත්සවයට දන්න කියන ජනප්‍රිය චරිත රැසක් සහභාගීව උන්නා.

 

 

දෙන්නගෙ වෙඩිම හැඩකරන්න ලස්සනම ලස්සන ගීතයකුත් කරලා....

 

 

පහතින් අමුණා ඇත්තේ, අසිත - නිකේෂලා ආදර කතාවේ සොඳුරු මතක සේයා රූ කිහිපයක්...

 

 

 

 

 

 

 

views

1109 Views

Comments

arrow-up