ආදරණීයයන් පිරිවරාගෙන සැමරූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක දිල්ශාන්ගේ බිරිඳ මංජුලා තිළිණිගේ උපන්දිනය (PHOTOS)

මංජුලා තිළිණි... කලක් පුංචි තිරයෙන් අපේ ආලින්දයට ගොඩවුණු ඇය මෙරට කලාව තුළ නම රැන්ඳූ ජනප්‍රිය වගේම දක්ෂතම තාරකාවක්.
නමුත් කාලයත් එක්ක ඇය තිරයෙන් දුරස් වෙනවා. හැබැයි ඒ නිර්මාණ කටයුතුවලින් විතරයි.
පස්සෙ ඈ ගැන කවුරුත් කතාබහ කරන්න ගන්නෙ, මෙරට හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරන්ත ඩිල්ෂාන්ගේ ආදරණීය බිරිඳ හැටියට.
ගෙවුණු දවසක ඇගේ උපන්දිනය යෙදී තිබුණා.
මේ උපන්දිනය වඩාත් විශේෂ වන්නේ, ලංකාවේදී උපන්දිනය සමරන්න ඈට හැකියාව ලැබීම නිසාවෙන්.
ඉතින් ඩිල්ෂාන්ට සහ මංජුලාට සමීපතම හිතවතුන් එක්ව උත්කර්ෂවත් අන්දමින් උපන්දින සාදයක් ද පවත්වා තිබුණා.
මේ එහි සම්පූර්ණ ඡායාරූප එකතුවයි...
10559 Views
Comments